
Wednesday, May 26, 2010
බෙලිහුල් ඔය...

Monday, May 10, 2010
නිසල දිය...
ලංකාවේ ඉන්න අපිට නම් මේ වගේ දසුනක් බලන්න පුලුවන් වැවක් ලඟට ගියොත්.ඒත් මේ නම් වැවක් නෙමෙයි.මේ මහ සයුර.පුංචි ලංකාව වටේ තියෙන ඉන්දියන් සාගරයම තමයි.බලන්න කොයි තරම් නිසලද කියලා...මේත් මලදිවයිනේ හින්නවාරු දූපතේ දී ගත්තු පින්තූරයක්...

Monday, May 3, 2010
ලෝකේ උසම ගොඩනැඟිල්ල
ම්...ඔය තියෙන්නේ ලෝකේ උසම ගොඩනැඟිල්ල.නම තමයි බ'ජ් ඩුබායි(Burj Dubai).ඕක හදලා තියෙන්නේ ඩුබායි වල.මම මේ පින්තූරය ගත්ත කාලේ ගොඩනැඟිල්ල හදමිනුයි තිබුනේ.දැන්නම් වැඩ ඉවරයි කියලා තමයි ආරන්චිය.

Saturday, May 1, 2010
රම්බොඩ උමඟ...
මේ පින්තූරය ගත්තේ දැනට මාස 8 කට විතර කලින් මගේ සේවා ස්ථානයේ මිතුරන් එක්ක නුවර එළියේ ට්‍රිප් එකක් යන ගමන්.මේ රම්බොඩ උමඟ ඇතුලේ ඉඳන් ගත්තු එකක්.මේ පින්තූරය ගන්න යොදා ගත්තේ canon ixux 80 කැමරාව.මේ මම හරිම කැමති පින්තූරයක්.
Subscribe to:
Posts (Atom)