මේ බෙලිහුල් ඔය...කොලඹ බදුල්ල පාරේ බලන්ගොඩ නගරය පහු කරලා කිලෝමීටර් 12ක් විතර ගියාම බෙලිහුල් ඔය හම්බවෙනවා.නිවාඩුවක් ගත කරන්න කියාපු තැන.බෙලිහුල් ඔය තානායමත් මේ ලඟම තියනවා. මේ පින්තූරය් ගත්තේ උදේ 10 ට විතර.ලංකාව තරම් ලස්සන වෙන රටක් කොයින්ද....
Subscribe to:
Post Comments (Atom)

එළ.. ඒක නෙවි.. ඔයා ෂින් නිපොන් හෙල්මට් එකක් දාගෙන නේද ඉන්නේ!!
ReplyDeleteඅහ්...ඔව් ඔව්...මම වැඩ කරන්නේ ෂින් නිපෝන් එකේ තමයි...
ReplyDeleteඔවු ඔහු..මම ඉන්ෙනත් ෙමි ලගම තමයි..
ReplyDelete