Wednesday, May 26, 2010

බෙලිහුල් ඔය...

මේ බෙලිහුල් ඔය...කොලඹ බදුල්ල පාරේ බලන්ගොඩ නගරය පහු කරලා කිලෝමීටර් 12ක් විතර ගියාම බෙලිහුල් ඔය හම්බවෙනවා.නිවාඩුවක් ගත කරන්න කියාපු තැන.බෙලිහුල් ඔය තානායමත් මේ ලඟම තියනවා. මේ පින්තූරය් ගත්තේ උදේ 10 ට විතර.ලංකාව තරම් ලස්සන වෙන රටක් කොයින්ද....

3 comments:

  1. එළ.. ඒක නෙවි.. ඔයා ෂින් නිපොන් හෙල්මට් එකක් දාගෙන නේද ඉන්නේ!!

    ReplyDelete
  2. අහ්...ඔව් ඔව්...මම වැඩ කරන්නේ ෂින් නිපෝන් එකේ තමයි...

    ReplyDelete
  3. ඔවු ඔහු..මම ඉන්ෙනත් ෙමි ලගම තමයි..

    ReplyDelete