ලංකාවේ ඉන්න අපිට නම් මේ වගේ දසුනක් බලන්න පුලුවන් වැවක් ලඟට ගියොත්.ඒත් මේ නම් වැවක් නෙමෙයි.මේ මහ සයුර.පුංචි ලංකාව වටේ තියෙන ඉන්දියන් සාගරයම තමයි.බලන්න කොයි තරම් නිසලද කියලා...මේත් මලදිවයිනේ හින්නවාරු දූපතේ දී ගත්තු පින්තූරයක්...
Publish Post
Publish Post
ඇත්තටම ලස්සන වැවක් වගේ හරිම ලස්සනයි.
ReplyDelete